ගඩු මෑස්සා
 

සුහුඹුලා :- මැස්සකුට සමානවූවවත් කුඩාය
බිත්තර :- කදන්වල ළපටි කොටස් සිදුරුකර බිත්තර දමයි
කිටයන් :- බිත්තරවලින් පිටවන කීටයන් කදේ ඇතුලත පටක මත ජීවත්වේ.
හානිය :- මෙම සතුන් නිසා වැල් ඉදිමුණු ස්වභාවිකයක් ගනී.
පාලනය :- ඉදිමුණු ස්ථානවල කීටයන් විනාශ කිරීම. නිර්දේශිත රසායන ද්‍රව්‍ය යෙදීම

(c) Shilpa Sayura Foundation 2006-2017