සුහුඹුවා :- සෙ.මි. 25 ක් පමන දිගය. පිටුපස පාද හබලක ආකාරයකට සකස් වී ඇත. සතා කද දුඹුරුපාටක් ගනී. ගැහැණු සතා බිත්තර දමනුයේ දොඩම් වැනි ධාරක ශාකවල කදන් මත පොකුරු වශයෙනි.
බිත්තර :- පොකුරු වශයෙන් ඇති බිත්තරවලින් සතියකින් පමණ ශිශුවන් පිටවේ.
ශිගුවන් :- අවධි කිහිපයක් ගත කරයි. පලා වැල් වලින් යුෂ උරා බොයි
හානිය :- පල හා වැල් වලින් යුෂ උරා බීම නිසා එම ස්ථාන කළුපාට වේ. මේරීමට කලින් ඵල ඇද වැටේ. වැල මැලවී මැරී යයි.
පාලනය
(1) දොඩම් කුළයේ ශාක ආසන්නයේ වගා නොකිරීම
(2) ශිගුවන් සඳහා භූමිතෙල් සබන් මිශ‍්‍රණයක් යෙදීම
(3) නිර්දේශිත රසායනික ද්‍රව්‍ය යෙදීම