විශේෂයෙන් ක්‍යුක බිටේසි කුලයේ ශාකවලට හානිකරවේ. මොවුන් ඵල සිදුරු කරයි. එමනිසා ඵල විකෘති වේ. නොමේරු ඵල කහපාටට වේ. දිලීර බැක්ටීරියා ආසාදනය වි ඵලය කුණු වේ.
බිත්තරය :- ගැහැණු සතා ඵලවල අපිචර්මය සිදුරුකර බිත්තර දමයි. බිත්තර 100 ක් පමණ දමයි. සුදුපාට බිත්තර දින 2 කින් පමණ පුපුරා කීටයන් පිටවේ.
කීටයා :- මි.මි. 12 ක් පමණ දිගවේ. පසුපස කෙලවර පහත්ය. මුඛයට ආසන්නව කොකුවැනි විශේෂයක් ඇත. දින 10-17 අතර කීට අවස්තාව ගතකරයි.
පිලවා :- පස තුළ කෝෂගතවේ. මි.මි. 7 ක් පමණ වේ. දුඹුරුපාටය. දින 18-28 ත් අතර පිලා අවස්ථාව ගතවේ.
සුහුඹුලා :- බෝග ඵලයන්ගේ අපිචර්මය විද හානිකරයි. පියාපත් දිග හැරියවිිට මි.මි. 15 ක. පමණ මැස්සකුගේ දක්නට ඇත. උදරය ප‍්‍රදේශයේ කහපාට රේඛා 3කි. පියාපත් විනිවිද පෙනේ. උදරය දුඹුරුපාටය. කහ දුඹුරුපාට හෝ තැඹිලිපාට සතුන් ද සමහරවිට දක්නට ලැබේ.
පාලනය :- ළපටි කරල් පොලිතීන් වලින් ආවරණය කිරීම හානි වු ඵල එකතුකර පිළිස්සීම
මර්දනය :- නිර්දේශිත රසායන ද්‍රව්‍ය යෙදීම
1. ක්‍යුකම්ටේයි කුලයට හානිකරයි
2. ස. විද්‍යාත්මක නාමය
3. පැහැදිලි රේකාවක් ශරීරයේ
4. ශරීරය තරමක් දික් වූ ස්වභාවයක් පසුපසින් පෙන්වයි.