පළතුරු මැස්සා
 

ගැහැණු මැස්සිය මේරීමට ආසන්න ගෙඩිවල බිත්තර දමයි. මෙම මැස්සා මිතයිල් ඉයුජිනෝල් නම් රසායන ද්‍රව්‍යයට බහුලව ආකර්සණය වේ. ඉල් මැස්සාට සමාන ලෙස දක්වනත් පළතුරු මැස්සා හා ඉලමැස්සා අතර වෙනස්කම් පවති.

1. පළතුරුවලට හානිකරයි
2. ස. විද්‍යාත්ක නාමය ඩැකස් කික්‍යුබිටේවේ
3. එවැනි රේඛාවක් නැත හරස් අතර ඇත.
4. පිටුපස මොටවු ස්වභාවයක් පෙන්වයි

(c) Shilpa Sayura Foundation 2006-2017