ගොයම් පැලමැස්සා : ත‍්‍රිප්ස් ඔරයිසි යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වේ. ගඩොල් පැහැති මොවුන් දිගින් මි.මි. 5 කට අඩුවේ. දිගුලෝම සහිත පිහාටු ඇත. ගොයම් කොළ තුළ දමන බිත්තර වලින් කුඩා පැළ මැක්කන් ඇතිවේ.
පැළමක්කන් කහපාට. පිහාටු නැති මොවුන්ගේ යුෂ උරා බීම නිසා ළපටි කොළ කහපාට වී මලානික වේ. සමහර විට ගොයම මැරි යාමටද හැකිවේ.