සුදුපාට සහිත පැළකීඩෑවා සුදුපාටය. වෛරස් රෝග පැතිරවීමට එතරම් බලනොපායි. මොවුන්ගේ පිලවුන් ලා දුඹුරු පාටින් යුක්තය. මෙම කිඩෑවන් ආහාර ගන්නා විට දිලීර රෝග ව්‍යාප්තියටද එය ආධාර විය හැකිය.
දුඹුරු පැළ කීඩෑවා ශ‍්‍රී ලංකාවේ විශාල තර්ජනයක්ව පවති. මොවුන්ගේ සුහුඹුලන් වර්ග 2කි. දිගු සහ කෙටි පියාපත් වෙන වෙනම මොවුන්ට ඇත. ශිශුවන් සුදුපාටය. ගොයම්වල යුෂ උරාබීම නිසා වියලි මැරි පිලිස්සුණු ස්වභාවයක් ගොයමේ පෙන්නයි.
කීඩෑවන් පාලනය
1. ආලෝක උගුල් භාවිතය
2. නිතිපතා සෝදිසිය
3. ධාරක ශාක ඉවත් කිරිම
4. ප‍්‍රතිරෝධි ප‍්‍රභේද භාවිතය
5. නිර්දේශිත කෘමිනාශක භාවිතයි