ලෙපිඩොප්ටෙරා සලබයකුගේ කීට අවස්ථාවට පුරුක් පණුවා අයත් වේ. ශ්රී ලංකාවේ බහුලව හානි සිදුකරන පුරුක් පණුවන් වර්ග 04 කි. ශරීරය ලාකහපාට හා හිස තරමක් තැඹිලි පාටට හුරු ට්රයිපොරයිසා ඉන්සර්ටියුලස් හා චයිලෝ සුප්ප්රෙසාලිස් නම් වු ඉරිසහිත පුරුක්පණුවාද ඒ අතර ප්රධාන වේ. රෝසපාටට හුරු පුරුක් පණුවා සෙසංමියා ඉන්පර්න්ස් නම්වේ. තදපාට හිසක් ඇති චයිලොටිරියා පොලික්රිපා පුරුක් පණුවාද ශ්රි ලංකාවේ මිට අමතරව හානි සිදුකරයි.
සලබයා :- මි.මි. 12 ක් පමණ දිගැතිය ගැහැණු සතා තරමක් විශාලය. කළු තිත් 02 ක් ඉදිරිපස පියාපත් යුගලේ දක්නට ඇත.
බිත්තර :- රෝසපාට පුරුක්පණුවාගේ බිත්තර කද හා ගොයම් කොපුව අතරද කහපාට පුරුක්පණුවාගේ බිත්තර ගොයම් පත්ර මතුපිටද, යනාදි ලෙස විවිධ ස්ථානයකි. බිත්තර දැමිය හැකිය. වරකට බිත්තර 150 ක් පමණ දැමූ අවස්ථා ඇති අතර එම බිත්තර රෝමවලින් ආවරණය කර ඇත.
පිලවා :- ශාකයේ පාදස්තයේ ජිවත්වේ. ගස දෙකට කපා බැලීමෙන් ගසේ මුල් පුරුකට ආසන්නවද පවතින කෝෂ අවස්ථාව බලා ගතහැකිය.
හානිය :- ලපටි ගොයම්වල පඳුරු මැලවියාම.
* ගොයම් ගොබය මැරුණු තත්ත්වයට පත්විම.
* කෙලින් වැඩුණු සුදුපා බොල්කරල් පිහිටීම.