(ලෙප්ටො කොරයිසාවැරිකෝනිස්) මොවුන් ගෙමප්ටෙරා ගෝත්රයට අයත්වේ. ලෙප්ට කොරයිසා ඇකයුටා කි.
ලෙප්ටො කොරයිසා ඔරටෝරියස් යන විශේෂ දෙකම ශ්රි ලංකාවේ හානිකර ලෙස දක්නට ඇත.
කෘමියා :- මි.මි. 14 ක් පමණ දිග සිහින් ශරීරයේ ඇති සතෙකි. ශරීරයේ උදරය පැත්ත ලාකොල පාට වන අතර පෘෂ්ඨිය පැත්ත දුඹුරුපාට වේ ලාක්ෂණික දුර්ගන්ධයෙන් යුක්ත මොවුන් උයද සහ සවස්කාලයේ බහුලව දක්නට ලැබේ. දිවාකාලය උණුසුම් නිසා සැගවි සිටින මොවුන් වල පැළෑටි ධාරක කර ගනිමින් වගා අතරතුර කාලයේ ජිවිතය ගෙවයි.
ගොයම් පත්රයේ මැද නාරටියට ආසන්නව සමාන්තර පේලියන්සේ බිත්තර 11-15 පමණ දමන ගැහැණු සතා ඉතා පියඹා කිරිවදින ගොයමට බහුලව හානිසිදුකරයි.
බිත්තර :- ක්රීම්පාටට ආසන්න සුදුපාටක් අලූත් බිත්තරවල ඇති අතර ඒවා ඕවලාකාර හැඩයක් ගනී. සතියකින් පමණ අදුරු පැහැයට හැරෙන මේවා දින 8 කට පෙර පුපුරා යයි.
ශිගුවන් :- ළා කොළ පැහැයක් ගන්නා මොවුන් ඉපදී පැය 4 කින් පමණ ආහාර ගනි. වැඩෙනවිට පිටපැත්ත ලා දුඹුරුපාටවේ. දින 18 මාසයක පමණ කාලයක් මෙම අවස්ථාව පවතී. මොවුන් කිරිවදින ගොයමට බහුල ලෙස හානිකරයි.
හානිය :- කිරිවදින වී ඇටවල යුෂ උරාබීම නිසා එම ස්ථානවල දුඹුරු ලප ඇතිවිම, කරල් බොල්විම,
අසම්පූර්ණ බිජ ඇතිවීම.
ගොයම් මැස්සා පාලනය
* ක්ෂේත්රයේ එකවර පීදෙන වී ප්රභේද වගා .
* ක්ෂේත්රය වල් පැලවලින් තොරව පවත්වා ගැනීම.
* උගුල් බෝග වගාවක් ලෙස නිරිගොයම් යොදාගැනීම හෝ,
* කෙටිකාලීන ප්රභේදයක් යොදාගැනීම.
* සංස්ථානික කෘමිනාශක භාවිතා කිරීම.