1. වල් පැළෑටි ගහණය
2. එකම කුලයේ බෝග නොකඩවා වැවීම
3. මර්ධන ක‍්‍රම ක‍්‍රමවත් නොවිම
4. නියමිත ලෙස කන්නයට වගා නොකිරිම
5. සමතුලිත පෝර නොයෙදීම
6. කෘමි ජීවන චක‍්‍ර පිළිබඳ අනවබෝධය
7. අධික උෂ්ණත්වය
8. අධික ආර්ද්‍රතාතාවය
9. කෘමි මර්ධන ක‍්‍රම නොයෙදීම
10. වගා ක්ෂේත‍්‍රය විශාලවීම