කෘමීන්ගේ රූපාන්තරණය
 

1.සම්පුර්ණ රූපාන්තරණය
බිත්තර, දළඹු (කීට), කෝෂ (පිලා) සහ සුහුඹුල් යන අවස්ථා 4 කින් යුක්තය.

2. අසම්පූර්ණ රුපාන්තරණය
බිත්තර, ශිෂුවා හා ඉන් පසුව සුහුඹුලා ඇතිවන අවස්ථා 3 ක් ඇති මෙහි පිලා (කෝෂ) අවස්ථාවන් දක්නට නැත.

කෘමි පලිබෝධ වර්ගීකරණය
වංශය - Phylum
වර්ගය - Class
උප වර්ගය - Sub Class
ගෝත‍්‍රය - Order
උප ගෝත‍්‍රය - Sub Order
විශේෂය - Species
සාමාන්‍ය නාම - Common Name

(c) Shilpa Sayura Foundation 2006-2017