අධික ඵලදාවයක් ඇති රෝග පාත්රි ශාකයන්ගේ අධික ඵලදා ගුණය ලැබෙන් සේත්, රෝග පාත්රි ගුණය අවමවන සේත්, මෙම ක්රමය යොදාගනු ලැබේ.
රෝගයට ප්රතිශක්තිවන ශාක ප්රබේදයන් සමග දෙමුහුන් කිරීම එහිදී ඉටු කරයි. රෝග ප්රතිරෝධි ශාක එමගින් බිහිවේ. අධික ඵලදාව ගුණාත්මකව පවත්වා ගත හැකිය.
මේ නිසා රෝග පාලන ක්රමයක් ලෙස ප්රතිශක්තිකරණ ක්රමය දිගු කාලීනව ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.
බෝග වැවීමේදි රෝග ප්රතිරෝධි ශාක ප්රභේද බිහිකර, ගැනීම අනාගත නිෂ්පාදනය වැඩි කිරීමට මහත් රුකුලක් වේ.