වරණය (තේරීම)
 

යම් ශාකවල නිශ්චිත රෝගකාරකයන්ට ඔරොත්තු දීමේ ස්වභාවික ගුණයක් පවතී. එම ලක්ෂණය සහිත ශාක තෝරා වෙන් කර, එම ලක්ෂණය ලිංගික හෝ අලිංගිකව ගුණය කර පවත්වා ගෙන යයි. එමගින් බෝගයක වැඩි දියුණු කළ ගුණාංගයක් ලෙස ඒකාබද්ධ දිරිය වරණය මගින් පවත්වා ගැනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017