ශාක රෝග ව්‍යාප්තිය සීමා කිරීම
 

ප‍්‍රාථමික ආසාදනයකදී, රෝගය සුළු වශයෙන් පවතින නිසා, වලක්වා ගැනීමේ ක‍්‍රියා මාර්ග තුළින් රෝගය පාලනය විය හැකිය.

එහෙත් ප‍්‍රාථමික ආසාදනයෙන් පසු, රෝගයට පාත‍්‍රවන ශාකයේ රෝග බීජ අතිවිශාල සංඛ්‍යාවක් නිපදවේ. එවිට ධාරක ශාකයන් සොයැගීනම පහසු වේ. මෙවැනි අවස්ථාවක රෝගය ව්‍යාප්ත විම ඉතා ඉක්මනින් වැලැක්විය යුතුය. මේ සදහා,

* රෝග ලක්ෂන සහිත ශාක විනාශ කිරිම
* රෝග වාහකයන්ගේ ක‍්‍රියාකාරීත්වය පාලනය කිරීම ඉතා ඉක්මනින් කළ යුතුය
* වෛරස් රෝගවලදී මෙය ඉතා වැදගත් ආරක්ෂණ ක‍්‍රියාවලියකි.

(c) Shilpa Sayura Foundation 2006-2017