වෛරස් රෝග හා ලක්‍ෂණ
 


* විකෟති අංග ලක්ෂණ පෙන්වීම.
ශාකයක පත‍්‍ර, මුල් කද වැනි ස්ථානවල අස්වාභෘවික වර්ධනයක් නිසා විකෘති ස්වභාවයන් ඇතිවේ. වකුටුවීම, රැලිගැසීම බොහෝවිට දක්නට ලැබේ. සමහර ස්ථානවල ඉදිමීමත් ඇතිවීමද පෙනේ.
* පුල්ලි ඇතිවීම.
පුල්ලි එක ලක්ෂ්‍යයක් වටා මෝස්තරයක් ලෙස නිර්මාණය වේ.
* නාරටි පෑදීම.
ළපටි පත‍්‍රවල නාරටි පෑදි කහපාටක් ගැනීම සමග සෙරු පත‍්‍රවල නාරටි මතුවිමක් දක්නට ලැබේ.
* විචිත‍්‍ර ලක්ෂණ පෙන්නුම් කිරිම.
පත‍්‍ර ළාකොල පාටට හා කහපාටට හැරි ඒවාතුල රැලි, බිබිලි වැනි ස්වභාවයක් මතු වේ. සමහර විට නාරටි තදකොළපාට වීම දක්නට ලැබේ.
* අංග මැරීයාම.
සමහර සෛලයන් මියයාම නිසා ආහාර ගමනා ගමනයට බාධා ඇතිවේ. වර්ධනය ඇනහිටීමට ඇතිවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017