දි‍ලීර රෝග හා ලක්‍ෂණ
 

1. පුල්ලි ඇතිවීම - කහපැහැයට හුරුකොළපාටින් යුත් දාරයක් සහිතව රැස්වලල්ලක් ලෙස පෙනෙන පුල්ලි දක්නට ලැබේ. මෙම පුල්ලි ඇසක ආකාරයෙන් කවාකාරව හෝ ඉරිසහිතව රේඛාකාර ලෙස ප‍්‍රදේශිකව ඇතිවිය හැකිය.
2. අංගමාරය - මෙහිදි සිදුවන්නේ ප‍්‍රරෝ්හ හෝ පත‍්‍රවැටි යාම වියළීම හෝ මැරියාමයි.
3. පිළිකා ඇතිවීම - ස්වාභාවික නොවන ලෙස පටක නෙරායාමෙන් මතුපිටට හෝ යටට ගිලී පැවතිය හැකි කොටස් බිහිවේ.
4. මැලවීම - පත‍්‍ර කහපාටවීම හා කුරුභාවයට පත්වීම පළමුව සිදු වී මැලවියාම ඇතිවේ.
5. කුණුවිම - තෙත් ආකාරයෙන් කුණුවීම හෝ වියළි ආකාරයෙන් කුණුවිම.

 

(c) Shilpa Sayura Foundation 2006-2017