වගා වලට චැළඳෙන රෝග
 

ව්‍යාධිකාරකයකු ජීවයකු තුලට ඇතුල්විමෙන් ජීවියාගේ සාමාන්‍ය ජෛව ක‍්‍රියාවල වෙනසක් සිදුවේ. එවිට ක‍්‍රියාත්මකව පෙනෙන අස්වාභාවික තත්වය, රෝග යනුවෙන් සලකනු ලැබේ.

ජීවියකුට රෝගයක් වැළදීම සදහා සම්පූර්ණ විය යුතු කරුණු 3 කි.
* යෝග්‍ය පරිසරය
* ව්‍යාධි ජනකයා
* ධාරකයා

(c) Shilpa Sayura Foundation 2006-2017