වල් පැලෑටි පාලන ක්‍රම
 

කෘෂිකාර්මික ක්‍රම
(1) ආවරණ බෝග වැවීම
(2) ක්‍රමවත් පොහොර භාවිතය
(3) විවිධ ගොවිතැන් ක්‍රම භාවිතය

යාන්ත්‍රික ක්‍රම
(1) අතින් ඉදිරීම
(2) වසුන් යෙදීම
(3) ගිනි තැබීම
(4) ජලය බැඳීම
(5) උදලුගෑම
(6) පස පෙරලීම

රසායනික ක්‍රම
(1) සියල්ල නසන වල් නාශක යෙදීම
(2) තෝරානසන වල්නාශක යෙදීම
(3) පූර්වනිර්ගමන වල්නාශක යෙදීම

ඒකාබද්ධ ක්‍රම

කෘෂිකාර්මික යාන්ත්‍රික ජෛව විද්‍යාත්මක හා රසායනික ක්‍රම යන සියල්ලම සුදුසු අවස්ථාවන් අනුව යොදාගැනීම.

ජෛව විද්‍යාත්මක ක්‍රම
(1) වතුපාලු මර්දනයට අගමුල නැති වැල යෙදීම.
(2) ඉබ්බන්ගස් (කෝඩියා) මර්දනය
* ඉයුරිටෝමා ඇටීවා
* ස්කිමැටි කෝ.ඩී.ඒ. වැනි පරපෝෂිත යෙදීම.
(3) සැල්විනියා පැල, කොලකා මර්දනය
* පොලිනියා ඇකියුම්ටනේට කෘමීන් යෙදීම.
පළගැටි පරපෝෂිතයෙකි.
(4) සැල්විනියා පාලනයට
* සැටියාමල්ටි සිලිකාලියේ දළඹු පරපෝෂිතයා යෙදීම.

* ජපන් ජබර සහ සැල්වීනියා ශ්‍රී ලංකාවට විදේශයෙන් ආ වල්පැල 02කි. එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ලකරන ලද තර්ජනය ගැන සලකන කල ශ්‍රී ලංකාවේ පැළෑටි පිළිබඳව නිරෝධානය නීත දැඩි ලෙස දවධාරණය කර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙනී යනවා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017