වල් පැළෑටි වර්ග
 

වල්පැල වර්ගීකරණය ක‍්‍රම කීපයකට සිදුකරයි.

(අ) ජීවිත කාලය අනුව
1. බහුවාර්ෂික වල්පැළෑටි - කලාදුරු
2. ද්විවාර්ෂික වල් පැලෑටි - ඇත්තඩි
3. වාර්ෂික වල් පැලෑටි - නෙරංචි

(ආ) ශාකස්වභාවය අනුව
1. වැල් - වතුපාලූ
2. ධාවක - උදුපියලිය
3. පාන් - තුනැස්ස
4. සෘජුශාක - කුප්පමේනියා

(ඇ) පත‍්‍රවල ස්වභාවය අනුව
1. සිහින්පත‍්‍ර සහිත - කුඩමැට්ට
2. පළල්පත‍්‍ර සහිත - ගිරාපලා
3. තෘණ වර්ග

(ඈ) වර්ධනය වන ස්ථානය අනුව
1. මඩබිම – ජපන්ජබර
2. ගොඩබිම – නිදිකුම්බා

(c) Shilpa Sayura Foundation 2006-2017