* වගාකරන බෝගවල අස්වැන්න ප‍්‍රමාණය අඩුවෙයි. හිරුඑළිය, ජලය, පෝෂ්‍යපදාර්ථ වල්පැල හා බෝගය අතර තරගකාරි සම්බන්ධයක් දක්වයි.
* වල්පැල රෝග කාරකයන්ගේ වර්ධනයට ආධාරවේ. එමගින් වගාකරන බෝග රෝග පාත‍්‍රවිය හැකිය.
උදා :- බණ්ඩක්කා වෛර්ණ රෝගය හුලංතලා මගින් ව්‍යාප්ත විය හැකිය.
* සමහර වල්පැළෑටි ආහාරයට එකතුවීමෙන් ගවයන්ගේ කිරිවල රසය වෙනස් විය හැකිය.
* වල් පැල නිසා ඉඩම්වල කෘෂිකාර්මික වටිනකම අඩුවේ.
* සමහර වල්පැල මගින් නිකුත්කරන විෂ ද්‍රව්‍ය බෝගවලටද විෂ සහිත විය හැකිය.
* වල්පැල පාලනය සදහා අධික වියදමක් දැරීමට සිදුවන අතර කටුසහිත වල්පැල මෙය තවත් බැ?රුම් කරයි.
* වල්පැල නිසා පසේ ජලය විශාල ලෙස අපතේ යයි.
* වල් පැලෑටි නිසා නිතර බිම් සැකසීමට සිදුවෙයි. එය වියදම් සහිතය.
* එමගින් පසේව්‍යුහයද, දුර්වල විය හැකිය.
* බෝගවලට හානි පමුණුවන කෘමින්ට වල්පැල ආහාර විය හැකිය. එමෙන්ම ධාරක ශාකයකන් විය හැකිය.
* වල්පැල ජල සම්පාදන මාර්ග අවහිර කරයි.
* වල්පැළෑටි බීජ මිශ‍්‍රවීමෙන් අස්වැන්න තත්වය බාලවිය හැකිය. (උදා :- වී සමග සාරුත් බීජ මිශ‍්‍රවිය හැකිය)
* වල්පැල සමහර ශාකවලට අනවශ්‍ය ලෙස සෙවන ලබාදිම හානිකරවේ.
උදා : වතුපාලූ