පලිබෝධක
 

චල් පැලෑටි හා ඒ නිසා ඇතිවන ගැටළුද, පාලන ක්‍රමද,
වගා වලට චැළඳෙන රෝහ හා ලක්ෂණද අවබෝධ කරගනී.
අධ්‍යන පරිසරයේදී ලබාගත් දැනුම පරීක්ෂාවකට ලක්කරයි.

ශාක රෝහ කෙරෙහි පාරිසරික බලපෑම්ද,රෝග කාරක හා පාලනයද, වැලැජ්වීමට ක්‍රියා මාර්ග, ව්‍යාප්තිය සීමා කිරීම හා සහමුලින් තුරන් කිරීම පිළිබඳව අවබෝධ කරගනී.

ප්‍රතිශක්තිකරණය හා දෙමුහුන්කරණය යන ක්‍රමවේද අවබෝධ කරගනී. කාබනක ගොවිපලක චාරිකාවකින් ප්‍රායෝගික අවබෝධය ලබයි.

(c) Shilpa Sayura Foundation 2006-2017