මිශ්‍ර බෝග වගාවක වාසී
* පසේ විවිධ ස්ථාවරලින් පොහොර හා ජලය සාර්ථකව භාවිතා වනසේ විවිධ මූල මණ්ඩල සහිත ශාක යොදා ගත හැකිවීම.
* රනිල බෝග යෙදීමෙන් පසට නයිට‍්‍රජන් ලබාදිය හැකිවීම.
* අවදානම හා අඩමානය මග හරිමින් ගොවියාට සහන ලබාදීම.
* වර්ෂය පුරා ආදායම් ලැබීමේ හැකියාව.
* සෝදාපාළුව අවමකර ගැනීම.
* පළිබෝධකයින් අප‍්‍රිය කරන බෝග වගාකර ගැනීමෙන් පළිබෝධ හානි අවමකර ගැනීම.
* එක් බෝගයකදී පසේ පොහොර ඉතිරියක් වේ නම් එය අනෙක් බෝගයට ලබාගත හැකිවීම.
* ශ‍්‍රම වියදම අඩුවීම, කම්කරු ශ‍්‍රමය ඵලදායි ලෙස යෙදිය හැකිවීම.
* සත්ව පාලනයද එක් කිරීමෙන් මිශ‍්‍ර ගොවිපලේ වයාපාරයක් ලෙස සංවර්ධනය කරගත හැකිවීම.
** සත්වාභාර බෝග හා අපද්‍රව්‍ය බෝග වගාවේදී ප‍්‍රයෝජනයට ගත හැකිවීම.
** බෝග නිෂ්පාදන වලින් සත්වාභාර ලබාදිය හැකිවීම.
** කම්කරු ශ‍්‍රමය වසරපුරා ඵලදායි ලෙස යෙදිය හැකිවිය.
මිශ‍්‍රබෝග වගාවේ අවාසි
* කෘෂිකාර්මික යන්තභාවිතයෙන් පශ්චාත් සාත්තු කිරීම අපහසුවීම.
* අවස්ථා කීපයක අස්වැන්න නෙලීම සහ වෙළඳපොළ ගැටලූ හා කම්කරු ඌනතාව ඇතිවිය හැකිවීම.
* සමහර රෝග පහසුවෙන් පැතිරීමට ආධාරවිය හැකිවීම.