සමෝධානික ගොවිතැනේ වාසි
* සම්පත් වලින් උපරිම ප‍්‍රයෝජනය නිශ්චිත කාලයක් තුළ ලබාගත හැකිවීම.
* සත්වභාර හා පොහොර සඳහා අමතර මුදල් වැයවීම සීමිතය.
* කාර්යක්ෂම ලෙස කෘෂි උපකරණ යොදාගත හැකිවිම.
* ආහාරයේ සමබලතාව රැකෙන පරිදි නිෂ්පාදනය ලබාගත හැකිවීම.
* ගොවිතැනේ දෛනික ආදායම උපරිම කරමින් වර්ෂය පුරා සතුටුදායක ආදායම ලබාගත හැකිවීම.
* අවදානම හා අඩමානය සීමිතවීම.
* ගොවියාට මානසික ප‍්‍රීතියක්, කම්කරුවන්ට වසරපුරා රැකියාවක් ලබාදීමට හැකිවීම.
* වාතනය හා ව්‍යුහය දියුණු කරමින් පසට අවශය පෝෂ්‍යපදාර්ථ ලබාදීම සිදු වේ. පංශූ සංරක්ෂණය සිදුවේ.
සමෝධාන ගොවිතැනේ අවාසි
* භූමිය, ප‍්‍රාග්ධනය හා අවශ්‍ය පහසුකම් හිඟ නිසා කුඩා ගොවීන්ට තරමක් අපහසුවීම.
* කාර්මික හා ශිල්පීය ඥානය තරමක් අවහ්‍ය වීම.
* කම්කරු ශ‍්‍රමය යෙදීමේදි හොද පුහුණුවක් අවශ්‍යවීම.
* සුළු ප‍්‍රමාද දෝෂයක් වුවද පරිසර දූෂණයක් ඇතිවිය හැකිවීම.