සහජීවී හා තරඟකාරී භෝග(මිත්‍ර භෝග හා ප්‍රතිවාදී භෝග)
සමහර බෝග වර්ගවල අවශ්‍යතා එකිනෙකට සමානය. එමෙන් ම එම බෝග වර්ග බොහෝ විට එකිනෙකට යහපතක් සිදු කරයි. උදා:- රෝග හෝ පළිබෝධ මර්දනය වැනි..
මෙවන් මිත්‍ර බෝග වර්ග එකට වගා කළ හැකි අතර වගා කළ හැකි අතර වගා කිරීම වාසිදායක වේ. එහෙත් සමහර බෝග එකට වගා කළ නොහැක. එසේ වන්නේ එකිනෙක බෝග කෙරෙහි අහිතකර/අවාසිදායක තත්වය ඇති කරන බැවිනි. උදාහරණ ලෙස රෝග හා පලිබෝධ හානි , මෙවන් ප්‍රතිවාදී බෝග එකට වගා නොකිරීම වග බලා ගත යුතුය.