ආලෝකය සඳහා ප්‍රභා යන්න භාවිතා වේ. සංස්ලේෂණය යනු සරල ද්‍රව්‍ය වලින් සංකිර්ණ ද්‍රව්‍ය නිපදවීමයි.
හිරුඑළිය, (ආලෝකය) ආධාර කොටගෙන, හරිතප්රද සහිත පත්‍ර හෝ ශාක කොටස් වායුගෝලිය කාබන්ඩයොක්සයිඞ් හා ජලය උපයෝගීත්වයෙන් ආහාර නිෂ්පාදනය කර ගැනීමේ කි‍්‍රයාවලිය ප්‍රභාසංස්ලේෂණය යනුවෙන් හැඳින්වේ.
පත්‍රයේ පූටීකා තුලින් ඇතුල්වන වායුගෝලීය කාබන්ඩයොක්සයිඞ් පත්‍ර තුල ඇති ජලය සමග ප්රතිකි්රයාවෙන් කාබනික අම්ලය නිපදවේ. පත්‍රය තුල විසරණය වන කාබනික අම්ල ප්රාක්ප්ලාස්ම හරිත්රද හා හිරු එළියේ රතු නිල් කිරණ අවශෝෂණයෙන් කාබෝහයිඩ්රේට් නිපදවයි.
යන සමීකරණයෙන් ප්රභාසංස්ලේෂණ කි්රයාවිය දැක්විය හැකිය.
ප්‍රභාසංස්ලේෂණය වායුගෝලීය තුල්‍යතාව රැකගැනිමට, ශක්තිය දෙන ආහාර ලබාගැනීමට, ඓන්ද්‍රීය ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිකර ගැනීමට ආධාර වේ. ප්‍රභාසංස්ලේෂණයේදි ක්ලෝරපිල් අවශ්‍ය බව, වර්ණවත් කෝලියස් හෝ ක්‍රෝටන් පත්‍ර ආධාරයෙන් පෙන්වාදිය හැකිය.
එම පත්‍රවල රූප සටහන් මගින් කොළපාට සහිත ස්ථාන ලකුණු කර ගන්න.
එම පත්‍ර නටන වතුරේ මිනිත්තු 02 ක් තබා ඉන්පසු 70% ක් ඊතයිල් මධ්‍යසාරය අඩංගු පරීක්ෂණ නලයක පත්‍රයක ගිල්වන්න. එම පරීක්ෂණ නලය නැටවූ උණුජලය අඩංගු භාජනයක තබා රත්කර ගන්න. කොළපාට ඉවත්වූ පසු නැවත උණුදියෙන් පත්‍රය සෝදා අයඞීන් බිංදු කිපයක් යොදන්න. පහත අදින ලද රූපසටහන සමග සසඳන්න.
පත්‍රයේ කොළපාට තිබූ ස්ථාන පමණක් නිල්පාට වී ඇත්තේ (ක්ලෝරපිල්)පිෂ්ඨය නිෂ්පාදනයට අවශ්‍ය නිසාය. මෙයින් පෙන්නුම් කරනුයේ හරිතප්රද ප්රභාසංස්ලේෂණයට අත්‍යවශ්‍ය බවයි.
ප්රභාසංස්ලේෂණයට ආලෝකය අවශ්‍ය බව පෙන්වීම සඳහා පැය 24 ක් අඳුරේ තබන ලද පෝච්චියක සිටුවා ඇති ශාකයක් තෝරාගන්න.
එම ශාකයේ පත්‍ර 2 ක් කළු තඩදාසි එතූ පතුරු 2 කින් ආවරණය කරන්න.
ආලෝකය එම ස්ථානවලට නැවත නොවැටෙන ලෙස මෙය කළ යුතුය. දැන් පත්රවලට හොඳින් හිරුඑළිය වැටීමට සලස්වා අයඞීන් යොදා පිෂ්ඨය පරීක්ෂාව පෙර පරිදිම ඉටුකරගන්න. අයඞීන්වලට නිල්පාට වන පිෂ්ඨය සහිත ස්ථාන වනුයේ ආලෝකය ලැබුණ ස්ථාන බව පෙනීයයි. ඉන් පැහැදිලි වනුයේ ආලෝකය ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය බවය.
ප්‍රභාසංස්ලේෂණය සඳහා කාබන්ඩයොක්සයිඞ් (CO2) අවශ්‍ය බව පෙන්වීමට ඉහත දී මෙන් පැය 24 ක් පමණ අඳුරේ තබන ලද පෝච්චියක සිටුවන ලද ශාකයක පත්රයන් යොදා ගැනීම සුදුසු ය.
පොටැසීයම් හයිඩ්‍රොක්සයිඞ් (KOH) යොදා ගන්නා ලද කටපළල් ජෑම් බෝතලයකට හෝ වීදුරු භාජනයකට දෙකට පලා සකස් කරගත් රබර් පොරොප්පයක් මැදින් ශාක පත්‍රය කොටසක් ඇතුල් කරන්න. රබර් පොරොප්පය ගතවී වාතය ඇතුල් නොවන සේ භාජනය මූඩිය වැසලීන් ඇතුල් කරන්න. රබර් පොරොප්පය ගතවි වාතය ඇතුල් නොවන සේ භාජනය මූඩිය වැස්ලින් ගාන්න. දැන් පැය කීපයක් හිරුඑළිය පත්‍රයට ලබාදිමෙන් පසුව අයඩින් පරික්ෂාව කරන්න.
KOH මගින් CO2 උරාගෙන ඇති නිසා බෝතලය ඇතුලත පත්‍ර කොටස පිෂඨය සඳහා නිල්පාට නොවේ. ඉන් පෙනී යනුයේ ප්‍රභාසංස්ලේෂනයට කාබන්ඩයොක්සයිඞ් අවශ්‍ය බවය.