(1) පත‍්‍ර අඩුවෙන් පිහිටිම.
උදා : (පතොක්)
(2) පත‍්‍ර විකිරණයවීම.
හාතවාරිය - (කටුලෙස) කස (ශල්ක ලෙස) නවහන්දි (ස්කන්ධාශ ලෙස)
(3) ඉනිමාදුස්තර සෛල අධික ලෙස පිහිටා තිබිම.
(අරලිය)
(5) ජලය උරාගැනිමට ආධාරවන ලෙස මුල්පිහිටීම.
(දලූත්, කස)
(6) ජලය රැස්කර තබා ගැනිම.
(කෝමාරිකා)
(7) කිරි පිහිටීම.
(8) ඉටි සහිත පෘෂ්ඨ තිබීම.
(9) පත‍්‍රකලය දිළිසෙන ස්වභාවයන් පෙන්නීම.
(10) පූටිකා ගිලි තිබීම.
(අරලිය)
ගොවීන් අනුගමනය කරන ක‍්‍රම.
* සිටුවනවිට ශාක පත‍්‍ර කපා දැමීම - කෙසෙල්.
* පැල අතර අධික පරතරයක් තැබීම.
* වල්පැළෑටි මර්ධනය කිරීම.
* ජලය අඩුවෙන් භාවිතාවන බෝග වගාකිරිම.
උදා : (ඉදල්, ඉරිගු, අන්නාසි)
* නියගයට ඔරොත්තු දෙන ශාක සිටුවීම.