* ජලය නිසා අවස්ථාවල උත්ස්වේදනය අධික ලෙස සිදු වීමෙන් ශාක මිය යා හැකිය.
* උත්ස්වේදනය අධික වී පාලක සෛලවල ශුනතාව අඩුවන්නේ නම් පූටීකා විවර නොවිම නිසා කාබන් ඩයොත්සයිඞ් වාතය අඩුවීමෙන් ආහාර නිෂ්පාදනය අඩුවිය හැකිය.
* උත්ස්වේදනය මගින් ශාකය තරමක් සිසිල් කරයි. වැඩි ජලය පිට කරයි.