මුල්වල කාර්යයන්
  1. ජලය හා ඛනිජ ලවණ සන්නයනය.
2. ජලය හා ඛනිජ ලවණ සන්නායනය.
3. ආහාර සංචිත කිරිම.
4. ශාකය සුරක්ෂිතව පසට ස්ථාවර වනසේ සවි කිරිම.

මුල්වල විශේෂිත කාර්යයන්

1. ගම්මිරිස් - ආරෝහක මුල් 5. වැටකෙයියා - කරු මුල්
2. කිරල - වායුධර මුල් 6. පිළිල - පෝෂක මුල්
3. මයියෝක්කා - ආකන්ද මුල් 7. සැල්වීනියා - පාවෙන මුල්
4. ඕකිඩ් - වායව මුල් 8. රනිල - බැක්ටීරියා මුල්


(c) Shilpa Sayura Foundation 2006-2017