1) පහත දැක්වෙන කෝණ හඳුන්වන නම් ලියන්න.
2) විශාලත්වය සලකා බලා මෙම කෝණවල වර්ගය ලියන්න.
i) 60 ii) 89 iii) 95 iv) 90 v) 130 vi) 180 vii) 195
Hide Answer
i) සුළු කෝණ ii) සුළු කෝණ iii) මහා කෝණ iv) සෘජු කෝණ v) මහා කෝණ vi) සරල කෝණ vii) පරාවර්තන කෝණ
i) සුළු කෝණ ii) සුළු කෝණ iii) මහා කෝණ iv) සෘජු කෝණ v) මහා කෝණ vi) සරල කෝණ vii) පරාවර්තන කෝණ
3) පහත දැක්වෙන කෝණවල අනුපූරක කෝණයේ අගය ලියන්න.
i) 70 ii) 63 iii) 26 iv) 5 v) 89
4)පහත දැක්වෙන කෝණවල පරිපූරක කෝණයේ අගය ලියන්න.
i) 120 ii) 140 iii) 35 iv) 110 v) 18 vi) 6
5) මෙම කෝණ යුගල අතුරින් අනුපූරක කෝණ යුගල්වල අංක ලියන්න.