මුහුදු මට්ටමේ සිට උස සඳහා ශෝධනය (Correction for height)
 

සාමාන්‍යයෙන් බිම් මැනුමේ දී සියලු මිනුම් තිරස් තලයේ ඇතැයි සලකා මැනීම කරන අතර මෙය මුහුදු මට්ටමේ ඇතැයි ද සැලකේ. ඊට ඉහළින් වු තලයක දී මැනුම සිදු කළේ නම් රූපයට අනුව මනින ලද දිග, වැඩි අගයක් ගෙන ඇත. මේ නිසා පෘථිවියේ අරය අනුව ශෝධනය යෙදිය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017