සුළු කෝණය
900ට අඩුයි
900ට අඩුයි
සෘජු කෝණය
900ක් වේ
900ක් වේ
මහා කෝණය
900ත් 1800ත් අතර වේ
900ත් 1800ත් අතර වේ
සරළ කෝණය
උපරිම 1800ක් වේ
පරාවර්තන කෝණය
1800ත් 3600 ත් අතර වේ
බද්ධ කෝණ
පොදු ශීර්ෂයක් ඇත.
පොදු බාහුවක් ඇත.
කෝණ යුගල පොදු බාහුවට දෙපසින් පිහිටා ඇත.
COB^ සහ BOA^ බද්ධ කෝණ වේ.
පොදු ශීර්ෂයක් ඇත.
පොදු බාහුවක් ඇත.
කෝණ යුගල පොදු බාහුවට දෙපසින් පිහිටා ඇත.
COB^ සහ BOA^ බද්ධ කෝණ වේ.
අනුපූරක කෝණ
කෝණ යුගලයක එකතුව 90 ක් වන කෝණ
කෝණ යුගලයක එකතුව 90 ක් වන කෝණ
පරිපූරක කෝණ
කෝණ යුගලයක එකතුව 180 ක් වන කෝණ
PQS^ + SQR^ = 1200 + 600 =1800 කෝණ යුගලයක එකතුව 180 ක් වන කෝණ