ගණිත ප්‍රශ්න දහස 191-200
 

191.රෑපයේ දැක්වෙන PRY හා XQS ත්‍රිකෝණ දෙක අංගසමවන අවස්ථාසඳහන් කරන්න.

192.2x + 5 > 15අසමීකරනයේ x හි සීමා අගය සොයන්න.
193.විසඳන්න x - 2 / x = 2
194.ආරෝහණ පටිපාටියට සකස් කරන්න. 0.2 m2 , 4ha , 0.01 Km2
195.පා පැදියක් රැ.12000 ට විකිණීමෙන් 10% අලාබයක් සිදුවෙයි.එය 14% ලාබ ලැබීමට විකිණිය යුත්තේ කීයකටද?
196.T2 = √ l / g සූත්‍රයේ l උක්ත කරන්න.
197.සුළු කරන්න. x2 -4 / x2 - 4x + 4
198.පාද වල දිග පිළිවෙලින් 3cm, 4cm, හා 5cm වන ත්‍රිකෝණයේ පරිවෘත්තයේ අරය කීයද?
199.කාසියක් වාර 10 උඩ දැමූ විට පහත සඳහන් ප්‍රතිඵල ලැබුණි.






i)සිරස ලැබීමේ සම්භාවිතාව කීයද?
ii)අගය ලැබීමේ සම්භාවිතාව කීයද?
200.ABC ත්‍රිකෝණයේ BC : CD = 3 : 7 වේ.
ABC ත්‍රිකෝණයේ වර්ගඵලය 30cm2 නම්, ADC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017