ගණිත ප්‍රශ්න දහස 181-190
 

181.273.5 යන්නෙහි ලඝුගණකයේ පූර්ණාංශය ලියන්න.

182.රෑපයේ දැක්වෙන තොරතුරැ අනුව X හි අගය සොයන්න.

183.විනෝද චාරිකාවක් යාමට බස් රථයේ ගාස්තුව රැ.6000 කි.එක් අයෙකු සඳහා කෑම ගාස්තුව රැ.75කි.25 දෙනෙකු චාරිකාවට සහභාගී වන්නේ නම් එක් අයෙකුගෙන් අය කළ යුතු මුදල කීයද?
184.සුළු කරන්න. 1/2 + 1/2 X1/2
185.x >= -2 සංඛ්‍යා රේඛාවක් මත නිරෑපණය කරන්න.
186.සිමෙන්ති මල්ලක සිමෙන්ති 50kg ක් ඇත.ඉන් 75% පාවිච්චි කළේය.
i)ඉතිරි ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
ii)එම ප්‍රමාණය කිලෝගරෑම් කීයද?
187.පහත සඳහන් එක් එක් ප්‍රකාශයන් කුලක අංකනයෙන් ලියන්න.
i)5, A හි උපකුලකයක් නොවේ.
ii)A හි අනුපූරකයකටත්, B ටත්පොදු අවයව 8ක් ඇත.
188සුළු කරන්න.(1.4 X 1.2) + 2.173
189.101011012 අටේ පාදයේ සංඛ්‍යාවක් ලෙස දක්වන්න.
190.කඩයක කෙසෙල් කැන් 5ක තිබූ ගෙඩිගණන පිළිවෙලින් 65,105,32,64 හා 104 විය.කෙසෙල් කැනක තිබූ මධ්‍යන්‍ය ගෙඩි ගණනට වඩා අඩුවෙන් ගෙඩි තිබූ කැන් කීයක් තිබේද?
(c) Shilpa Sayura Foundation 2006-2017