ගණිත ප්‍රශ්න දහස 171-180
 
171.27x3 ÷ 9x2 හි අගය සොයන්න.
172.තේ හැන්දක ධාරිතාවය 5ml කි.රෝගියෙකුට වරකට තේ හැඳි තුන බැගින් දිනකට තුන් වරක් බෙහෙත් දිය යුතුය.810ml බෙහෙත් ප්‍රමාණයක් ඔහුට දුන කීයකට ප්‍රමානවත් ද?
173.7.0553 X 105 මෙය
i)සාමාන්‍ය අ‍ාකාරයට ප්‍රකාෂ කරන්න.
ii)අගය සාර්ථාංක දෙකකට වටයනන.
174.√2 = 1.414 නම් 4/√2 හි අගය සොයන්න.
175.රෑපයේ දැකවෙන තොරතුරැ අනුව














i)පරිපූරක කෝණ යුගලයක් නම් කරන්න.
ii)සමාන කෝණ යුගලයක් නම් කරන්න.
176.1,3,6,10 යන ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ 55 වනනේ කී වැනි ත්‍රිකෝණ සංඛ්‍යාවද?
177.3/4, 7/3, සහ 1/10 යන භාග වලින් නියම භාගය, විශම භාගය හා ඒකක භාගය කුමක්ද?
178.පෙරවරැ 12.58 පැය විසි හතරේ ඔරලෝසුවෙන් දකවන්න.
179.කෙසෙල් ඇවරියක තිබුණු ගෙඩි ගණන ප්‍රගණන ලකුණු වලින් --- ලෙස දක්වා ඇත.ඇවරියේ තිබූ කෙසෙල් ගෙඩි ගණන කීයද?
180.පන්තියක සිටින සිසුන් පිරිසක් පාසලට පැමිණෙන ආකාරය පිළිබඳ තොරතුරැ ප්‍රස්ථාරයේ දැක්වේ.




















i) බසයෙන් පැමිණෙන සිසුන් ගණන කීයද?
ii) පන්තියේ සිටින මුළු සිසුන් ගණන කීයද?
(c) Shilpa Sayura Foundation 2006-2017