සම්පීඩක පහර අවසානයට පෙර දී ඩීසල් කුඩා අංශු ලෙස විදීමෙන් දහනය සිදු කළ යුතු ය. මෙය සම්පීඩන ජ්වලන එන්ජිම්වල ප්‍රධාන ලක්ෂණය යි. මේ සඳහා ඉන්ධන විදිනයක් යොදා ගනියි.
ඉන්ධන පොම්පයෙන් පීඩනයක් යටතේ පැමිණෙන ඩීසල්, ඉන්ධන විදිනයේ පීඩන කුටීරයට පැමිණේ. එහි පීඩනය වැඩි වෙත් ම කපාටය ඉහළට එසවී ඉන්ධන කුඩා අංශු බවට පත් කර සිලින්ඩරය තුළට විදීම සිදු වේ.