ගණිත ප්‍රශ්න දහස 121-130
 
121.n වන පදය 2n+3වන සමාන්තර ශ්‍රේණියේ 21 වැනි පදය සොයන්න.
122.සංඛ්‍යා 60ක උපකල්පිත මධ්‍යන්‍යය 18 ක් ද අපගමන මධ්‍යන්‍යය -3.6ක් ද වේ.සංඛ්‍යාවල සැබෑ මධ්‍යන්‍යය සොයන්න.
123.Log5 125 / log2 8 හි අගය සොයන්න.
124.2,6,8,x,3,5 යන සංඛ්‍යාවල මධ්‍යන්‍යය 6 නම්‍ x හි අගය සොයන්න.
125.ප්‍රස්තාරයේ දැක්වෙන AB සරළ රේඛාවේ.


i)අනුක්‍රමනය(m)සොයන්න.
ii)අන්තක්ඛණ්ඩය (c) සොයන්න.
126.රෑපයේ CBD කෝණයේ සමච්ජේදකය OB ද BCE කෝණයේ සමච්ජේදකය OC ද නම් BOC කෝණයේ හි අගය සොයන්න.
127.log10 50 – 2 log10 4 + 5log10 2 ලඝුගණක වගු භාවිත නොකොට අගය සොයන්න.
128.රෑපයේ දැක්වෙන තොරතුරැ අනුව BE හි අගය සොයන්න.
129.sinα = 4/5 ද cosα = 3/5 නම් tanα හි අගය සොයන්න.
130. 52x = 1නම් x හි අගය සොයන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017