101.ගෘහනියක් එක්තරා මාසයකදී රැ. 90 බැගින් කිරිපිටි පැකට් 4 ක් මිලට ගත්තාය.ඊලඟ මාසයේදී එම කිරිපිටි පැකට්‍ටුවක මිල රැ.50 දක්වා මිල අඩු කරන ලදී. මෙම මිල අනුව කලින් මාසයේදී කිරිපිටි සඳහා වියදම් කළ මුදලට වඩා කොපමණ මුදලක් ඉතිරි කර ගත හැකිද?
Hide Answer101.කලින් පැකට් 4 ක් මිල = රැ.90 X 4 = රැ.360
දැන් පැකට් 4 ක් මිල = රැ.50 X 4 = රැ.200
ඉතිරි කර ගත හැකි මුදල = රැ.360 - රැ.200 = රැ.160