ගණිත ප්‍රශ්න දහස 91-100
 
91.රෑපයේ දැක්වෙන්නේ තහඩු වලින් සාදන ලද දෙකෙලවර විවෘත වූ සිලිංඩරාකාර බටයකි.මෙම තහඩුවේ ඝනකම නොගෙනිය හැකි තරම්‍ කුඩා වේ. මෙම බටයේ පිටත වක්‍ර පෘෂ්ඨ වරගඵලය 440 cm වේ.


i) දිග හරින ලද තහඩුවේ හැඩය කුමක්ද?
ii) දිග හරින ලද තහඩුවේ මුළු පෘෂ්ඨ වරගඵලය සොයන්න.
92.රෑපයේ දැක්වෙන්නේ සෙන්ටිමීටරයකින් හතරෙන් පංගුවක දිගක් මැන ගැනීමට සකස් කරන ලද කෝදුවකි.මෙහි AB රේඛාවේ දිග කොපමණද?
Show Answer
93.රෑපයේ AB විශ්කම්‍භය වන අතර O වෘතයේ කේන්ද්‍රය OD // BC වේ.ODC^ හි අගය සොයන්න.
Show Answer
94.චලනි හා දේවින්දි අතර එක්තරා මුදලක් 2:5 අනුපාතයට බෙදූවිට චලනිට වඩා දේවින්දිට රැ.210 ලැබේ.බෙදන ලද මුළු මුදල සොයන්න.
95.AB රේඛාව O කේන්ද්‍රය වූ වෘතයට හමු වී ඇත.එම රේඛාව BA දිශාවට තවදුරටත් දික් කිරීමෙන් CD ලක්ෂය හරහා යන සේ සරළ රේඛාවක් ඇඳිය හැකිය.එවිට ලැබෙන BD රේඛාවට දිය හැකි ඡ්‍යාමිතික නම කුමක්ද?
Show Answer
96.10x, 15xy, 20x2y2 හි කුඩාම පොදු ගුණාකාරය සොයන්න.
97.ε = {1,2,3,4,5,6} A={2,4,6}නම්‍ n(A')සොයන්න.
98.2(x+y)=26 ද 2(x-y)=6 ද නම්‍ x හි අගය සොයන්න.
99.පාදවල දිග 60cm ,40cm හා 50cm වන ත්‍රිකෝණයක් පරිමාණ සාධකය 1/5 වූ ඌණනයකට භාජනය කළ විට ලැබෙන ප්‍රතිබිම්‍භයේ පරිමිතිය සොයන්න.
100.රෑපයේ දී ඇති දත්ත අනුව ACD^ ( y0 )හි අගය සොයන්න.
Show Answer
(c) Shilpa Sayura Foundation 2006-2017