ගණිත ප්‍රශ්න දහස 81-90
 
81.වෙන් රෑපයේ අඳුරැකළ ප්‍රදේශය කුලක අංකනයෙන් ලියා දක්වන්න.
Show Answer
82.මූල ලක්ෂය හරහා (3,2) ලක්ෂ්‍ය හරහා යන සරළ රේඛාවේ

i) අනුක්‍රමනය කීයද?
ii) අන්තක්ඛණ්ඩය කවරේද?
83.වාර්ෂික වටිනාකම රැ.60000 ක් වූ කඩකාමරයක් සඳහා පළාත් පාලන ආයතනය වාර්ෂිකව 12% වරිපනමක් අය කරයි.කාර්තුවක් සඳහා ගෙවිය යුතු මුදල සෙයන්න.
84.රෑපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ මධ්‍යස්ථය නම්‍ කරන්න.
Show Answer
85.එක්තරා නගරයක දින පහක මධ්‍යන්‍ය වර්ෂාපතනය 60.5 mm කි.හයවන දිනයේ වර්ෂාපතනය 42.5mm විය.දින 6 තුල මධ්‍යන්‍ය වර්ෂාපතනය සොයන්න.
86.රොම්‍බසයක් සමචතුරස්‍රයකින් වෙන්කර හඳුනා ගැනීමට හැකි සාධක දෙකක් ලියන්න.
87.Sinθ= 3/5 නම්‍ ටෑන් θ හි අගය සොයන්න.
88.ළමයෙකුට කලිසමක් මැසීම සඳහා රෙදි මීටර 3/4 ක් අවභ්‍යය වේ.රෙදි මීටර 12 කින් කලිසම්‍ කීයක් මැසිය හැකිද?
89.සවිධි බහු අශ්‍රයක බාහිර කෝණයක අගය 180 කි.සවිධි බහු අශ්‍රයට ඇති පාද සංඛ්‍යාව සොයන්න.
90.√2=1.414නම්‍ √50 හි අගය සොයන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017