ගණිත ප්‍රශ්න දහස 71-80
 
71.ව්‍යාපාරිකයෙක් රැ.50 කොටස් රැ.40 බැගින් මිලදී ගැනීමට රැ.4000 ක් වැය කරයි.
  1. ඔහුට ගත හැකි කොටස් ගණන කොපමණද?
  2. එම කොටස්වල නාමික අගය කවරේද?
72.අගය සොයන්න.41/3 X 11/8 ÷ 21/4
73.වෘත්ත චතුරස්‍රයක් වශයෙන් හඳුන්වන්නේ කුමක්ද?
74.201-250 පන්ති ප්‍රාන්තරයේ
i) පහළ මායිම කුමක්ද? ii) ඉහළ මායිම කුමක්ද? iii) පන්ති ප්‍රාන්තරයේ තරම කවරේද?
75.පහත සඳහන් ත්‍රිත්ව හතරෙහි මිනුම්‍ දී ඇත්තේ cm වලිනි.ඒවායේ පාද විය හැකි ත්‍රිත්ව මොනවාද?

76.A,B, සහ C යන සංඛ්‍යා තුනක ප්‍රථමක සාධක ගුණිතයන් ලෙස පහත දක්වා ඇත.
A = 2 X 3 X 3
B = 2 X 2 X 3 X 3
C = 2 X 2 X 3 X 5

i) A,B,C හි මහා පොදු සාධකය ලියන්න.
ii) A,B,C කුඩාම පොදු ගුණාකාරය ලියන්න.

Show Answer


77.
සිසුන් 20 දෙනෙකුගේ උස පිළිබඳ පරීක්ෂණයකදී ලබාගත් ද‍ත්ත ඇසුරින් පිළියෙල කළ සමුචිත සංඛ්‍යාත ප්‍රස්ථාරයක් ඉහත දැක්වේ.මෙම ප්‍රස්ථාරය ඇසුරින්

i)මුළු සිසුන් සංඛ්‍යාවෙන් 50% ක උස කොපමණද?
ii)පළමු චතුර්ථකයේ අගය කොපමණද?

78.ප.ව. 4.30 සම්‍මත පැය 24 ඔරලෝසුවෙන් දක්වන්න.
79.ඉඩමක පරිමාන රෑපයක් 1 cm කින් 100m ක් දැක්වෙනසේ ඇඳ ඇත.පරිමාණ රෑපයේ වර්ගඵලය 33.5cm වේ.

i)ඉඩමේ වර්ගඵලය වර්ග මීටර වලින් කොපමණද?
ii)ඉඩමේ වර්ගඵලය හෙක්ටාර වලින් කොපමණද?
80.42x = 82/3 නම්‍ x හි අගය සොයන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017