61. 6837 හි 6 ඉලකේකම් වටිනාකම 3 ඉලකේකමේ වටිනාකම මෙනේ කී ගුණයකේද?
62. බහු අශ්‍රයකේ සවිධි බහු අශ්‍රයකේ වීමට තිබිය යුතු අවශ්‍යතා කවරේද?
63. අනුක්‍රමණය 4ද අනේතකේඛණේඩය 2ද වන සරළ රේඛාවක සමීකරණය ලියනේන.
64. a : b = 3 : 5 නම් a + b / a - b හි අගය සොයනේන.
65. බැංකුවකිනේ යෙනේ 400 කේ ශ්‍රී ලංකා රැපියලේ වලට මාරැ කර ගතේ මිනිසෙකුට ඒ සඳහා රැ.384 කේ ලැබිණි.එදින යෙනේ එකක විනිමය අනුපාතිකය ශ්‍රී ලංකා රැපියලේ කීයද?
66. 1 + 1 - 5 සුලු කරනේන.
4x 3x 8x
4x 3x 8x
67. රෑපයේ දැකේවෙන කම්‍බියට 3cm දුරිනේ යන ලකේෂ්‍යයේ පථය නිරේමාණය කරනේන.
68. වෙනේ රෑපයේ දකේවා ඇතේතේ A හා B කුලක දෙකකි. A∩B = Φ නම් A හා B හැඳිනේ විය හැකි නමකේ ලියනේන.
69. ගණිතය පරීකේෂණයකිනේ ළමුනේ 40 කේ ලැබූ ලකුණුවල මාතය 40 , මධ්‍යසේථය 50 හා මධ්‍යන්‍යය 50 කේ විය. ළමුනේ 40 දෙනා ලැබූ ලකුණු ගණන සොයා ගනේනේ කෙසේද?
70. 1010102 සංඛ්‍යාව 8 පාදයේ සංඛ්‍යාවකේ ලෙස දකේවනේන.