51. රෑපයේ දැකේවෙන ත්‍රිපීසියමේ වර‍්ගඵලය 47.5 cm2 වේ නම් a හි අගය සොයනේන.
Hide Answer51. {a + 15 / 2} X 5
2 X ; 47.5 = {a + 15 / 2} X 5
5 ÷ ; 95.0 = {a + 15}X 5
19 = a + 15
a = 19 - 15
a = 4 cm
52. ABC හා PQR සමකෝණී ත්‍රිකෝණ දෙකකේ රෑපයේ දැකේවේ. AB හි දිග (x) සොයනේන.
Hide Answer
52. AB = BC = CA
PQ QR RP
x = 9
17 18
x = 8.5 cm
53. සුලු කරනේන. 3x - 15
x2 - 9x + 20
54. රෑපයේ දැකේවෙන තෙරතොරැ අනුව සොයනේන.
(i) x0 සොයනේන.
(ii) y0සොයනේන.
Hide Answer 54. X
0 = 150
0 / 2 = 75
0 {
වෘත චාපයකින් කේන්ද්‍රය ආපාතිත කෝණ }
Y0 = (1800 – 1500) / 2 = 300 / 2 = 150
55. 94,126, සහ 158 යන එකේ එකේ සංඛ්‍යා එකේතරා සංඛ්‍යාවකිනේ බෙදූ විට ශේෂය 6කේ වේ.භාජකයකට තිබිය හැකි විශාලතම අගය කවරේද?
Hide Answer 55. 94- 6 = 88 = 2 X 2 X 2 X 11
126 - 6 = 120 = 2 X 2 X 2 X 3 X 5
158 - 6 = 152 = 2 X 2 X 2 X 19
ම.පො.සා = 2 X 2 X 2
= 8
සංඛ්‍යාව 8 වේ
56. අගය සොයනේන. √16(102 – 62 )
Hide Answer
56. √16(10 - 6) (10 + 6)
= √16 X 4 X 16
= 4 X 2 X 4
= +32
57. 200 m කේ දිග දුරියකේ 100 Kmh-1 වේගයෙනේ ගමනේ කරයි.දුම් රිය ගමනේ කරන බයිසිකලේකරැවකු පසු කිරීමට දුම් රියට කොපමණ කාලයකේ ගනීද?(බයිසිකලයේ දිග නොසලකා හරිනේන.)
Hide Answer
57. බයිසිකලයට සාපේක්ෂව දුම්රියේ වේගය = 100 Kmh-1 - 10Kmh-1 = 90Kmh-1
90 Km ක් යාමට ගතවන කාලය = 60 X 60
1 m ක් යාමට ගතවන කාලය = 60 X 60
90 X 1000
200 m ක් යාමට ගතවන කාලය = 60 X 60 X 200
90 X 1000
= තත්පර 8
{එකම දිශාවකට ගමන් කරන වස්තූන් දෙකක සා පේක්ෂ වේගය ලබා ගැනීමේදී එම වේග දෙකේ වෙනස ලබාගන්න}
58. ගොවිපොළක සතුනේ 500 කට දින 18 කට සෑහෙන කෑම තිබේ. අසනීපයකිනේ සතුනේ 50 කේ මියගිය හොතේ එම ආහාර ප්‍රමාණය දින කීයකට ප්‍රමාණවතේද?
Hide Answer58. සතුන් 500 = දින 18
සතුන් 1 = දින 18 X 500
සතුන් 450 = දින 18 X 500
450
= දින 20
59. -2x + y - z ප්‍රකාශනයෙනේ 5x -2y + 3z ප්‍රකාශනය අඩු කරනේන.
Hide Answer59. -2x + y - z - {5x - 2y + 3z}
= -2x + y - z - 5x + 2y - 3z
= -7x + 3y - 4z
60. x හා y යන ඉලකේකම් දෙකෙනේ යුතේ සංඛ්‍යා දෙකක අනේතරය සොයනේන.
Hide Answer
60. එකස්ථානයේ ඉලක්කම x ද දශස්ථානයේ ඉලක්කම y ලෙස ගත් විට සංඛ්‍යාව 10y + x ද එකස්ථානයේ ඉලක්කම y ද දශස්ථානයේ ඉලක්කම x ලෙස ගත් විට සංඛ්‍යාව
10x + yවේ.
සංඛ්‍යා දෙකේ අන්තරය = (10y + x) - (10x + y)
= 10y + x - 10x - y
= 9y - 9x
= 9(y - x)