එන්ජිම සහ ගියර අතර ඇති සම්බන්ධතාව අවශ්‍ය වන විට ක්‍රමානුකූල ව ඇති කිරීම සහ නිදහස් කිරීම සිදු කළ යුතු ය. එසේ නොකළ හොත් එන්ජිම මත හදිසි තීව්‍ර බල ක්‍රියාකිරීම හේතුවෙන් එන්ජිමට මෙන් ම ක්ලචයට ද හානි විය හැකි ය. නැත හොත්, ගියර පෙට්ටි මත හදිසි තීව්‍ර බල ක්‍රියා කිරීම හේතුවෙන් රථයේ අනෙකුත් උපාංගවලට හානි සිදු විය හැකි ය.
එබැවින්, මෙම කාර්යය ඉටු කිරීමට ප්‍රධාන ලෙස එකිනෙකට සාපේක්ෂක ව චලිත වන පෘෂ්ඨ දෙකක් අතර ඇති වන ඝර්ෂණය (Friction between surfaces ) සහ දියරගතික ගුණ (Fluid dynamic properties) යන මූලධර්ම භාවිත කර තැනුණු ක්ලචයන් යොදා ගැනේ.
කේන්ද්‍රාපසාරී (Centrifugal), ඒකීය තැටි (Single plate) සහ බහු තැටි (Multi plate), දියර ගුරු රෝද (Fluid clutch) හෝ ව්‍යාවර්තන පරිවර්තක (Torque converter) යනාදි වශයෙන් විවිධාකාර වූ ක්ලච් වර්ග දක්නට ලැබේ.