ප්රශ්නවාචී කෝ, කොයි ද . කවරක් ද, කවරෙක් ද, කවරහු ද ආදී පද වල උක්තය උක්ත ස්වරූපයෙන්ම තැබේ.
වැඩිමාලු පුතණුවෝ කොයි ද? (බුත්සරණ)
තකා ආ සමණෝ කොයිද ? (බුත්සරණ)
ඒ මිනිස්සු කොයි ද ?
ගමේ නායකයෝ කවරහු ද?
ප්රශ්නවාචී කෝ, කොයි ද . කවරක් ද, කවරෙක් ද, කවරහු ද ආදී පද වල උක්තය උක්ත ස්වරූපයෙන්ම තැබේ.
වැඩිමාලු පුතණුවෝ කොයි ද? (බුත්සරණ)
තකා ආ සමණෝ කොයිද ? (බුත්සරණ)
ඒ මිනිස්සු කොයි ද ?
ගමේ නායකයෝ කවරහු ද?