ඔබ පළමුව තනි අංක සංඛ්‍යා බෙදීමෙන් ලැබෙන සියළුම දශම අගයන් මතකයේ තබා ගත යුතුය. එය පහසුයි. 1/2=.5 1/3=.333... 2/3=.666... 1/4=.25 2/4=1/2=.5 3/4=.75 |
5න් බෙදීම පහසුයි
1/5=.2
2/5=.4
3/5=.6
4/5=.8
6 න් බෙදීම ඉතා පහසුයි
2/6=1/3=.333...
3/6=1/2=.5
4/6=2/3=.666...
මේ දෙක පිංතුරයක් සේ මතක තබා ගන්න
1/6=.1666...
5/6=.8333...
7න් බෙදීමේ රටාවක් ඇත
1/7=.142857142857142857...
එහිදී 142857 රටාව නැවත නැවත යෙදේ