වක්‍ර ප්‍රස්තාරයක කේන්ද්‍රික ඛණ්ඩ මඟින් සංඛ්‍යාත ව්‍යාප්තියක සංඛ්‍යාත
(හෝ සාපේක්ෂ සංඛ්‍යාත)නිරූපණය කරයි.
සංඛ්‍යාත ව්‍යාප්තියෙහි එක් එක් පන්ති ප්‍රාන්තරයක් සඳහා වක්‍රයේ එක් කේන්ද්‍රික ඛණ්ඩය බැගින් වේ.
වක්‍ර ප්‍රස්තාරයේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය,

වක්‍රයේ මුළු වර්ගඵලයට දරණ අනුපාතය මගින්
පන්ති ප්‍රාන්තරයක සාපේක්ෂ සංඛ්‍යාතය නිරූපණය කරයි.