ඡාල රේඛය ස්ථම්භ ප්‍රස්තාරයට සමාන වන අතර,
නමුත් මෙහි ස්ථම්භවල(සෘඡුකෝණාශ්‍රාකාර) පාදම, පන්ති ප්රාන්තරවල තරමට සමාන වන නියත දිගින් යුක්තවේ.
සෘඡුකෝණාශ්‍රාකාර ස්ථම්භ පන්ති ප්රාන්තරවල ඉහල හා පහල සීමාවන්ට මැදිවන විට,
සෘඡුකෝණාශ්‍රාකාර ස්ථම්භ පන්ති ප්රාන්තරවල ඉහල හා පහල සීමාවන්ට මැදිවන විට,
යාබද පන්ති ප්රාන්තරවලට අයත් සෘඡුකෝණාශ්‍රාකාර ස්ථම්භ එකිනෙකට යාවී පවතී.