ස්ලින්කියක් මේසය මත හෝ බිම මත හෝ තබා එක් කෙළවරක් නූලකින්ගැට ගසා ඇඳ තබා අනෙක් කෙළවරින් අතින් අල්ලා ඉදිරියට හා ආපස්සට කම්පනය කරන්න.
මෙවිට ඔබට වෙනත් ආකාරයක කම්පන රටාවක් දැක ගත හැකි වේ.
මෙහිදී ස්ලින්කිය ඉදිරියට හා ආපස්සට කම්පනය කරන විට කම්පන තරංගද එම දිශාව ඔස්සේම ගමන් කරයි.
කම්පනය සිදු වන දිශාව ඔස්සේම ගමන් කරන තරංග අන්වායාම (Longitudinal waves) තරංග ලෙස හදුන්වයි.
මෙහිදී ස්ලින්කිය ඉදිරියට හා ආපස්සට කම්පනය කරන විට කම්පන තරංගද එම දිශාව ඔස්සේම ගමන් කරයි.
කම්පනය සිදු වන දිශාව ඔස්සේම ගමන් කරන තරංග අන්වායාම (Longitudinal waves) තරංග ලෙස හදුන්වයි.
ස්ලින්කියේ දඟර, දම්වැලක පුරුක්, ජල පෘෂ්ඨයේ අංශු, වෙනත් පදාර්තයක අංශු කම්පනය වීම නිසා හට ගන්නා තීරයක් තරංග හෝ අන්වායාම තරංග හෝ යාන්ත්‍රික (Mechanical waves) තරංග ලෙස හදුන්වයි.