අනුනාදය
 
පහත අවලම්බයන් අනුනාද වේ.


ස්වභාවික කම්පන සංඛ්‍යාතය 256 Hz වන ඇදි තතක් අසල  256 Hz සරසුල කම්පනය කලහොත් සුළු මොහොතකින් තත ද කම්පනය වීමට පටන්ගනී.



මෙම සංසිද්දිය අනුනාදය (Resonance) ලෙස හැඳින්වේ.
කම්පනය වන සරසුලේ සිට ශක්තිය සම්ප්‍රේණය වීම නිසා ඊට සමාන ස්වභාවික සංඛ්‍යාතයක් ඇති අඳි තත අනුනාද වීමට භාජනය වේ.

 
මෙම පාලමට සුළගෙන් වන බලපෑම නිසා පැද්දේ. නමුත් පාලම අවලම්බනය වීමට නිර්මාණය කර ඇති නිසා සුලඟේ සංඛ්‍යාතයට මෙම පාලමේ සංඛ්‍යාතයද සමාන බැවින් පාලමද සුලඟේ සංඛ්‍යාතයෙන් කම්පනයවී අවසානයේ ශක්තිය ශක්තිය නැතිවී යයි.

අනුනාදය ස්වභාවික සංසිද්ධියකි. 
(c) Shilpa Sayura Foundation 2006-2017