පහත රූපයෙන් දැක්වෙන්නේ සරල අවලම්බයක චලනයයි.
එය එක පැතිතකට ගමන් කරන දුර එහි විස්ථාරය ලෙසද,
තත්පරයට සමිපූර්ණ කරන වටගණන සංඛ්‍යාතය ලෙසද ගත හැකිය.
තත්පරයට සමිපූර්ණ කරන වටගණන සංඛ්‍යාතය ලෙසද ගත හැකිය.
රූපයේ දැක්වෙන පරිදි කියත් තලය ඇඟිල්ලෙන් තෙරපා අතහරින්න.
එවිට කියත් තලය මුල් පිහිටීමේ සිට දෙපසට චලනය වේ.
මෙය කම්පනය ලෙස හදුන්වයි.
මෙය කම්පනය ලෙස හදුන්වයි.
මෙහිදී කියත් තලය මුල් පිහිටීමේ සිට දෙපසට කම්පනය වන දුර විස්ථාරය නම් වේ.
මෙහි දුර මැනිය හැකි.
ඉහත රූපසටහනේ පරිදි කියත්තලය විවිධ දුරවල් වලට තෙරපා අතහැරියවිට එය සිදුවන කාලය අඩු හා වැඩි වනබව ඔබට වැටහේ.
මෙහිදී කියත් තලය තෙරපා අතහරින ලක්ෂ්‍යය වෙත නැවත කියත් තලය පැමිණීම එක් වටයකි.
මෙලෙස කම්පනය කරන ලද කියත් තලයක් තක් තත්පරයක් තුලදී සිදුකරන කම්පන වට ප්‍රමාණයකියත්තලයේ සංඛ්‍යාතය ලෙස හදුන්වයි.