අප අවට පරිසරයේ යන්ත්‍රෝපකරණ ක්‍රියා කරන අවස්ථා ඔබ දැක තිබේ.
පහත දැක්වෙන්නේ විදුලි සීනුව කම්පනය කළ විට එහි හඩ කම්පන තරංග ලෙස ඔබගේ කනට ඇසෙයි.
තවද ඔබ බසයක ගමන්කරන අවස්ථාවක් පිළිබදව සිතන්න.
එහිදී එහි ඇති දොර ජනේල වල සිදුවන ගැස්සීම් වන ආකාරය ඔබ දැක ඇත.
මෙලෙස එම සිදුවන කම්පන ඔබගේ කනට ඇසෙන්නේ දෙදරුම් හඩක් ලෙසටය.
එනම් මෙහිදී සිදුවන්නේ කම්පනය වන දොර ජනේල වල කම්පන තරංග ඔබගේ කනට දැනීමෙනි.